“මන්දිර කැළඹූ අරගලය” කෘතිය ඊයේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනගත වුනා. එය මුදල් ඇමතිවරයෙකු, අග්‍රාමාත්‍යවරයකු හා ජනාධිපතිවරයකු පලවා හරිමින් පසුගිය වසරේ මෙරට දියත් වූ මහජන අරගලය විග්රහ කරමින් පළවන තුන්වන ග්‍රන්ථය වනවා. මීට…
බංකොලොත් කමිටුව රැස්වේ.. විපක්ෂයේ කිසිවෙක් නෑ..
රට බංකොළොත් වීමට හේතු සෙවීමේ කමිටුව සිය ප්‍රථම සාකච්ඡා වාරය පෙරේදා (ජූලි 18) පවත්වා තිබෙනවා. සාකච්ඡාව ආරම්භයේදීම සාගර කාරියවසම් සභාපතිවරයාට විරෝධය පාමින් දෙමල ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානඛ්‍යන් රාසමානික්කම් කමිටුවෙන් ඉවත් වූ…
රෝහලට යන ජනතාවට මිනීපෙට්ටිය උරුම කරන සෞඛ්‍ය බලධාරින් ඉල්ලා අස්වනු.. සුවසිරිපාය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක්..
සෞඛ්‍ය ඇමතිවරයා, අමාත්‍යංශ ලේකම්, සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වහා ඉල්ලා අස්වන ලෙස බලකරමින් අල්ලස දුෂණය,නාස්තියට එරෙහි පුරවැසි බලය අද උදෑසන අඛණ්ඩ උපවාසයක් ආරම්භ කෙරුවා. ඒ, කොළඹ 07 සුවසිරිපාය ඉදිරිපිට. එම අවස්ථාවට මැදිහත්…
සිමෙන්ති පූජා වැඩි වෙයි.. අනුරාධපුර පූජා නගරයට ඉඳිකිරීම් වදයක් වෙයි..
අනුරාධපුර පූජා නගර සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී නගරයේ අලුතින් ඉඳිවන ආගමික ස්ථාන පිළිබඳ අවධානය යොමුවී තිබෙනවා. පූජා නගර සීමාව තුළ හා ඉන් පිටත ආසන්න ප්‍රදේශවල ආගමික අර්ථයෙන් විශාල ඉඳිකිරීම් ප්‍රමාණයක් සිදුවන…
ගෙවන්ඩ බෑ.. ගෙවන්නෙ නෑ.. ජල සම්පාදනයට බිලියන අටක හිග බිල්..
2023 මැයි මාසය වන විට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අය විය යුතු හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 8 ක් බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසා තිබෙනවා. ඉන් රුපියල් බිලියන 7.1…
‘අස්වැසුම’ආණ්ඩුවට විසුමත් නැතිකරන තැනට පත්වෙලා..
සමෘද්ධි සහනාධාර අහෝසි කරමින් අලුතින් හඳුන්වා දුන් අස්වැසුම මහජනාධාර ක්‍රමය ආරම්භයේදීම දැඩි ප්රශ්නකාරී තත්ත්වයකට පත්ව තිබේ. විරෝධතා හා අභියාචනා භාරගන්නා අවසාන දිනය වූ අද දිනට මහජනතාවගෙන් විරෝධතා ලිපි 12000 ක් සහ අභියාචනා…
හිටපු නියෝජ්‍ය කතානායක සහ පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජිත්ට එක්වෙයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු නියෝජ්‍ය කතානායක සහ හිටපු ඛණිජතෙල් ඇමැති චන්දිම වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින්…